නිදහස් මලක්



දිටිමි මලක්
පර වී යන
ඇසිණි කොඳුරනු
එමල
" සබඳ,
මග හැරියෙමි
මම
මිනිස් දෑඟිලි තුඩු
ලැබීම පිණිස 
ඔබට ම
පොහොර වීමේ
අසිරිය "









Comments

Popular posts from this blog

ආලේ සුවඳ

ඇට්ටේරියා මල්