මොර ගස


මොර ගස
ඵල නොදරා ම
බිමට බර වී
නිදයි

ගොස්  බැලුවෙමි
ළඟට
සෑම කොළයක ම
කඳුලක්

මතක් වුනි මට
පෙර දා වට 
මොර සූරණ 
වැස්ස






 


Comments

Popular posts from this blog

ආලේ සුවඳ

ඇට්ටේරියා මල්

නිදහස් මලක්