මැණික
මැණික, ❤️ අඳුරු දවසක පාළු සිතිවිලි ඔබේ සිනහව මකනවා... තෙමෙන පොළවක නැවුම් පුසුඹේ ඔබෙ සුවඳ මට දැනෙනවා.... වහින වැස්සක සීත වෙව්ලිලි ඔබෙ උණුහුමේ තුරුළු වෙනවා... මට ම මතක ...